Skip to product information
1 of 6

digitalfounder

Digital Product Mastery Bundle - Become a Digital Product Seller in 30 Days

Digital Product Mastery Bundle - Become a Digital Product Seller in 30 Days

Regular price Rs 2,990.00
Regular price Rs 4,990.00 Sale price Rs 2,990.00
Sale Sold out

Digital products නිර්මාණය කිරීම, Launch කිරීම සහ Sales ලබාගැනීම සඳහා අවශ්‍ය Step-by-Step Guide එකක් අඩංගු Self Study complete bundle එකකි.

🔒 Secure Checkout with PayHere. Your payment is encrypted and processed securely through Sri Lanka's trusted payment gateway.

Digital Product Mastery

Transform Your Knowledge Into Profitable Digital Products

ඔයාට Online Income එකක් හදන්න අවශ්යි, ඒත් කොතනින් පටන් ගන්නද කියලා දන්නේ නැද්ද? Freelancing, Dropshipping, Trading වගේ complex methods නැතුව Digital Products විකුණලා passive income එකක් build කරන්න ඔයත් කැමතිද?

Digital Product Mastery Bundle එක ඔබට  බින්දුවේ සිට Digital Product Seller කෙනෙක් වෙන්න අවශ්ය සියලුම දැනුම එකම package එකකින් පියවරෙන් පියවර ( Step by step) ලබාදීලා තියෙනවා.

What You'll Learn 

  • Profitable Niches Market එක අඳුරගන්න විදිය: Demand එකක් තියෙන, ඉක්මනින්ම sell කරන්න පුළුවන් digital product concepts select කරගන්නා ආකාරය.
  • eBooks, Templates, & Courses Creation: High-quality eBooks, Notion templates, online courses, and printables සීරෝ ඉඳන් create කරන විදිය.
  • Personal Brand & Presence: Social media සහ online platforms පාවිච්චි කරලා, මිනිස්සු trust කරන strong brand එකක් build කරගන්න හැටි.
  • Pricing Strategies: ඔයාගේ products වලට උපරිම revenue එකක් ලැබෙන විදියට හරියටම price tags ඩිසයිඩ් කරන්නේ කොහොමද?
  • Marketing & Sales Techniques: No-budget organic marketing සහ target-driven sales methods හරහා consistent orders ගන්නා ආකාර.
  • Passive Income Automation: System එක automate කරල, ඔයා නිදාගෙන සිටින විටත් sales generate වෙන passive income funnel එකක් setup කරගන්නා ආකාරය.
  • Scaling Up: Small scale එකෙන් පටන් අරන්, confidence එකත් එක්ක business එක 10x scale කරන්නේ කොහොමද?

Why Choose Digital Product Mastery?

  • Beginner-Friendly Framework:  කලින්  කිසිම experience එකක් නැති කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් සරල පියවර.
  • Actionable Lessons: නිකන්ම theory විතරක් නෙවෙයි, real-world examples එක්කම කරන්න ඕන දේ direct කියලා දෙනවා.
  • Proven Strategies: Already market එකේ successful වෙච්ච digital entrepreneursලා පාවිච්චි කරන රහස් ක්රම.
  • Learn At Your Own Pace: ඔයාගේ නිදහස් වෙලාවට, ඕනෑම තැනක ඉඳන් පාඩම් ටික complete කරන්න පුළුවන්.

Who Is This For? (මේක කාටද ගැලපෙන්නේ?)

  • Aspiring Entrepreneurs: තමන්ගේම කියලා online business එකක් පටන් ගන්න ඉන්න අය.
  • Content Creators & Influencers: තමන්ගේ audience එක monotone content වලින් monetization වලට shift කරන්න බලන අය.
  • Freelancers: Active work කරන ගමන්ම, additional passive income stream එකක් හදාගන්න කැමති අය.
  • Small Business Owners: Physical products වලට අමතරව digital space එකට expand වෙන්න කැමති අය.

How to Purchase This Product (මෙම නිෂ්පාදනය මිලදී ගන්නේ කෙසේද?)

    • Method 1 – Online Card Payment: Complete your purchase instantly using Visa, Mastercard, or other supported payment methods. Once payment is successful, you will receive immediate access to the product.
    • ක්රමය 1 – Online Payment: Visa, Mastercard හෝ වෙනත් සහාය දක්වන ගෙවීම් ක්රම භාවිතයෙන් සුරක්ෂිතව ගෙවීම් කර නිෂ්පාදනයට ක්ෂණික ප්රවේශය ලබාගන්න.
    • Method 2 – WhatsApp Order: Click the WhatsApp button and send us a message. We will provide the payment details and guide you through the purchase process. Once your payment is confirmed, you will receive access to the product.
    • ක්රමය 2 – WhatsApp හරහා ඇණවුම් කිරීම: WhatsApp Button එක ක්ලික් කර අපට පණිවිඩයක් එවන්න. අපි ඔබට ගෙවීම් විස්තර ලබාදෙන අතර, ගෙවීම සම්පූර්ණ කිරීමෙන් පසු නිෂ්පාදනයට ප්රවේශය ලබාදෙන්නෙමු.

Instant Digital Access

Purchase කරපු ගමන්ම Instant Access! කිසිම delay එකක් නැතුව, අදම ඔයාගේ digital product business එක පටන් ගන්න.

දිනපතා Update ලබාදෙන WhatsApp Digital Founder Academy සඳහා Free Access ද මේ සමග ඔබට හිමි වේ.

Don't wait for the perfect time. Take the first step today, create digital products, and enjoy lifelong income.

View full details
Absolutely love this product! It exceeded all my expectations and the quality is outstanding.
Ashan Umesh
Ashan Umesh
Great customer service and fast shipping. The product works perfectly and I'm very satisfied with my purchase.
Nipuni Abeykon
Nipuni Abeykon
This is exactly what I was looking for. High quality materials and excellent craftsmanship. Highly recommend!
Kosala Perera
Kosala Perera
Best purchase I've made this year. The value for money is incredible and it works flawlessly.
Nadeesha De Silva
Nadeesha De Silva
I'm impressed with the attention to detail. Everything about this product is top-notch. Will definitely buy again!
Anuththra Jayamal
Anuththra Jayamal
Outstanding quality and performance. This product has made my life so much easier. Couldn't be happier!
Yohan Fernando
Yohan Fernando

Safe & Secure Checkout

Your payment is protected with secure encryption.

Lifetime Access

One-time payment with lifetime access to the bundle.

Instant Download

Get immediate access after successful payment.

Frequently Asked Questions

Find answers to common questions about our products and services.

Digital Founder කියන්නේ Digital Products හදලා විකුණමින් සැබෑ Online Business එකක් ගොඩනගන්න කැමති ආරම්භකයින්ට ඉගෙනීම, Tools සහ Step-by-Step System ලබාදෙන Brand එකක්.

අපි ලබාදෙන්නේ eBooks, guides, templates සහ training materials වැනි digital products වේ. ඒවා පහත විෂයයන් ආවරණය කරයි:

  • Digital Product Business Guide
  • Digital Marketing ( Organic & paid )
  • Entrepreneurship
  • Passive Income Ideas
  • Digital Skills for Beginners
  • AI Prompt Engineering

ඔබ payment එක සම්පූර්ණ කළ පසු, ඔබගේ product එක instant download link එකක් හෝ email එකක් මඟින් ලබා දෙනු ඇත. ඔබට ඕනෑම device එකකින් එය භාවිතා කළ හැක.

නැත . අපගේ බොහෝ resources ආරම්භකයන් සඳහාම නිර්මාණය කර ඇත. ඒ නිසා කිසිම prior experience එකක් නොමැතිව පවා ඔබට පහසුවෙන් ඉගෙන ගත හැක.

ඔව්. ඔබට මිලදී ගත් products සම්බන්ධයෙන් guidance සහ support ලබා දෙන අතර, අවශ්‍ය විට updates සහ උපකාරද ලබා දේ.